«

»

Jan 10

001. සූරත් අල් ෆාතිහා – සංක්ෂිප්ත අර්ථ විවරණය – ආයත් 1 – 7

අල් ෆාතිහා පිවිසුම්

01. සූරත් අල් ෆාතිහා  – හැඳින්වීම
01. සූරත් අල් ෆාතිහා  – සංක්ෂිප්ත අර්ථ විවරණය
01. සූරත් අල් ෆාතිහා  – සරල අර්ථ විවරණය (තෆ්හීම්)
01. සූරත් අල් ෆාතිහා  –  සවිස්තරාත්මක අර්ථ විවරණය (තර්ජුමා)
01. සූරත් අල් ෆාතිහා  –  අරාබි සිංහල විවරණ හඬ පට

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි

1. පැසසුම් සියල්ලම රබ්බිල් ආලමීන්(විශ්වයේ පරමාධිපති) වු අල්ලාහ්ට පමණි.

2. (ඔහු) අපරිමිත දයාන්විත,අසමසම කරුණාන්විත (ද)

3. විනිශ්චය දිනයේ අධිපති(ද වේ)

4. ඔබම අපි නමදිමු (ඉබාදත් කරමු) තවද ඔබගෙන් පමණක්ම පිහිට පතමු.

5. සෘජු මාර්ගය (වෙතට) අපට මඟ පෙන්වා දෙනු (මැනවි)

6. එය ඔබගේ ආශීර්වාදය ප්‍රදානය කළ අයගේ මාර්ගයයි.

7. ඔබගේ කෝපයට භාජනය වූ හෝ නොමඟ ගියවුන්ගේ මාර්ගය නොව.

ආමීන්

—————————